Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 22:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 22:9 SROV (Sinhala Revised Old Version)

ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය.

බෙදාගන්න
ශු. මතෙව් 22 SROV

ශු. මතෙව් 22:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් මං මාවත්වලට ගොස්, ඔබට හමුවන තරම් දෙනා සාදයට කැඳවන්නැ’ යි කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 22 SCV

ශු. මතෙව් 22:9 NRSV (Sinhala New Revised Version)

එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 22 NRSV

ශු. මතෙව් 22:9 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 22 SNRV

ශු. මතෙව් 22:9 NIV (New International Version)

So go to the street corners and invite to the banquet anyone you find.’

බෙදාගන්න
ශු. මතෙව් 22 NIV