Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 22:44 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 22:44 SROV (Sinhala Revised Old Version)

මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කියමින්, උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ කෙලෙසද?

බෙදාගන්න
ශු. මතෙව් 22 SROV

ශු. මතෙව් 22:44 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පා යටට දමන තෙක් මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ, මා ස්වාමින්වහන්සේට පැවසූහ.

බෙදාගන්න
ශු. මතෙව් 22 SCV

ශු. මතෙව් 22:44 NRSV (Sinhala New Revised Version)

‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 22 NRSV

ශු. මතෙව් 22:44 SNRV (Sinhala New Revised Version 2018)

‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 22 SNRV

ශු. මතෙව් 22:44 NIV (New International Version)

“ ‘The Lord said to my Lord: “Sit at my right hand until I put your enemies under your feet.” ’

බෙදාගන්න
ශු. මතෙව් 22 NIV