ශු. මතෙව් 22:41-42
ශු. මතෙව් 22:41-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පරිසිවරුන් එක් රැස් ව සිටියදී යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ප්රශ්න කරමින්, “ක්රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්රයා යැ” යි ඔවුහු පැවසූහ.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:41-42 Sinhala Revised Old Version (SROV)
ඵරිසිවරු රැස්ව සිටියදී යේසුස්වහන්සේ කථාකොට: ක්රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? උන්වහන්සේ කාගේ පුත්රයාදැයි ඇසූසේක. දාවිත්ගේ පුත්රයායයි ඔව්හු කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:41-42 Sinhala New Revised Version (NRSV)
පරිසිවරුන් රැස් ව සිටිය දී ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ක්රිස්තුස් ගැන ඔබ කුමක් සිතන්නහු ද? උන් වහන්සේ කවරෙකුගේ පුත්රයා දැ”යි ඇසූ සේක. “දාවිත් රජුගේ පුත්රයා ය”යි ඔව්හු කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්න