ශු. මතෙව් 22:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 22:34 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව ඵරිසිවරු අසා, එකට රැස්වූවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 22 SROVශු. මතෙව් 22:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ වග ඇසූ පරිසිවරු එක් රැස් වූහ.
බෙදාගන්න
ශු. මතෙව් 22 SCVශු. මතෙව් 22:34 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 22 NRSVශු. මතෙව් 22:34 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 22 SNRVශු. මතෙව් 22:34 NIV (New International Version)
Hearing that Jesus had silenced the Sadducees, the Pharisees got together.
බෙදාගන්න
ශු. මතෙව් 22 NIV