අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 22:31 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 22:31 SROV (Sinhala Revised Old Version)

නුමුත් මළවුන්ගේ නැගිටීම සම්බන්ධව නම්: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි දෙවියන්වහන්සේ නුඹලාට කී බව නුඹලා කියෙවුවේ නැද්ද?

ශු. මතෙව් 22 SROV

ශු. මතෙව් 22:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මළවුන් නැවත නැගිටීම ගැන දෙවියන්වහන්සේ ඔබට පැවසූ දෑ ඔබ කියවා නැද්ද? එනම්

ශු. මතෙව් 22 SCV

ශු. මතෙව් 22:31 NRSV (Sinhala New Revised Version)

තවද, පුනරුජ්ජීවනය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ මේ දේ ඔබ කියවා නැද් ද?

ශු. මතෙව් 22 NRSV

ශු. මතෙව් 22:31 SNRV (Sinhala New Revised Version 2018)

තවද, පුනරුජ්ජීවනය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ මේ දේ ඔබ කියවා නැද් ද?

ශු. මතෙව් 22 SNRV

ශු. මතෙව් 22:31 NIV (New International Version)

But about the resurrection of the dead—have you not read what God said to you

ශු. මතෙව් 22 NIV