ශු. මතෙව් 22:15
ශු. මතෙව් 22:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු පරිසිවරු ඉවත් ව ගොස්, කට වචනයෙන් උන්වහන්සේ හසුකර ගැනීමට සැලසුම් කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:15 Sinhala Revised Old Version (SROV)
එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්රණයකළෝය.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:15 Sinhala New Revised Version (NRSV)
එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්රණය කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්න