ශු. මතෙව් 22:12
ශු. මතෙව් 22:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නොමැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:12 Sinhala Revised Old Version (SROV)
යහළුව, මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතැනට ආයෙහිදැයි ඔහුට කීහ. ඔහු වාක්රහිත විය.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:12 Sinhala New Revised Version (NRSV)
‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්න