අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 21:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 21:8 SROV (Sinhala Revised Old Version)

සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය.

ශු. මතෙව් 21 SROV

ශු. මතෙව් 21:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අති මහත් ජනකායක් තම උඩු කබා මහ මග අතුළහ. සෙස්සෝ ගස්වල අතු කපා, ඒවා මග දිගේ අතුළහ.

ශු. මතෙව් 21 SCV

ශු. මතෙව් 21:8 NRSV (Sinhala New Revised Version)

සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය.

ශු. මතෙව් 21 NRSV

ශු. මතෙව් 21:8 SNRV (Sinhala New Revised Version 2018)

සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය.

ශු. මතෙව් 21 SNRV

ශු. මතෙව් 21:8 NIV (New International Version)

A very large crowd spread their cloaks on the road, while others cut branches from the trees and spread them on the road.

ශු. මතෙව් 21 NIV