ශු. මතෙව් 21:6-7
ශු. මතෙව් 21:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගෝලයෝ පිටත් ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ. ඔවුහු බූරු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:6-7 Sinhala Revised Old Version (SROV)
ගෝලයෝ ගොස් යේසුස්වහන්සේ නියමකළ ලෙස කර, කොටළුදෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:6-7 Sinhala New Revised Version (NRSV)
‘ශ්රාවකයෝ ගොස් ජේසුස් වහන්සේ නියම කළ ලෙස කළහ: කොටළු දෙන ද පැටියා ද ගෙනවුත් තමන්ගේ උතුරුසළු උන් පිට එළාලූහ. උන් වහන්සේ හිඳගත් සේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්න