ශු. මතෙව් 21:45
ශු. මතෙව් 21:45 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේගේ එම උපමා ඇසූ කල ඒවා තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් වටහා ගත්හ.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:45 Sinhala Revised Old Version (SROV)
නායක පූජකයොත් ඵරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා, ඒවා තමුන් ගැන කී බව දැන
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:45 Sinhala New Revised Version (NRSV)
නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්න