ශු. මතෙව් 21:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 21:2 SROV (Sinhala Revised Old Version)
නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න.
බෙදාගන්න
ශු. මතෙව් 21 SROVශු. මතෙව් 21:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි බූරු දෙනක ද ඌ සමඟ බූරු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.
බෙදාගන්න
ශු. මතෙව් 21 SCVශු. මතෙව් 21:2 NRSV (Sinhala New Revised Version)
“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න.
බෙදාගන්න
ශු. මතෙව් 21 NRSVශු. මතෙව් 21:2 SNRV (Sinhala New Revised Version 2018)
“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න.
බෙදාගන්න
ශු. මතෙව් 21 SNRVශු. මතෙව් 21:2 NIV (New International Version)
saying to them, “Go to the village ahead of you, and at once you will find a donkey tied there, with her colt by her. Untie them and bring them to me.
බෙදාගන්න
ශු. මතෙව් 21 NIV