ශු. මතෙව් 20:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 20:9 SROV (Sinhala Revised Old Version)
එවිට එකොළොස්වෙනි පැය පමණේදී කුලියට ගන්නාලද අය ඇවිත් එක එකා මස්සක් බැගින් ලැබුවෝය.
ශු. මතෙව් 20:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එක් කෙනකු ඩිනාරිය බැගින් ලදහ.
ශු. මතෙව් 20:9 NRSV (Sinhala New Revised Version)
එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ.
ශු. මතෙව් 20:9 SNRV (Sinhala New Revised Version 2018)
එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ.
ශු. මතෙව් 20:9 NIV (New International Version)
“The workers who were hired about five in the afternoon came and each received a denarius.