ශු. මතෙව් 20:26-27
ශු. මතෙව් 20:26-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි. මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි.
බෙදාගන්න
ශු. මතෙව් 20 කියවන්නශු. මතෙව් 20:26-27 Sinhala Revised Old Version (SROV)
නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 20 කියවන්නශු. මතෙව් 20:26-27 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. ඔබ අතර යමෙක් ප්රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 20 කියවන්න