ශු. මතෙව් 2:23
ශු. මතෙව් 2:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මගින් කී කීම මෙසේ ඉටු විය.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්නශු. මතෙව් 2:23 Sinhala Revised Old Version (SROV)
නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්නශු. මතෙව් 2:23 Sinhala New Revised Version (NRSV)
එහි නාසරෙත් නුවර විසී ය. මෙසේ වූයේ, “උන් වහන්සේ නාසරීයයෙකැ”යි දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්න