Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 2:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 2:12 SROV (Sinhala Revised Old Version)

තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.

බෙදාගන්න
ශු. මතෙව් 2 SROV

ශු. මතෙව් 2:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

හෙරෝද් වෙත ආපසු නො යන ලෙස සිහිනයක් මගින් අවවාද ලද ඔවුන්, ආපසු තම රට බලා ගියේ වෙනත් මගකිනි.

බෙදාගන්න
ශු. මතෙව් 2 SCV

ශු. මතෙව් 2:12 NRSV (Sinhala New Revised Version)

තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

බෙදාගන්න
ශු. මතෙව් 2 NRSV

ශු. මතෙව් 2:12 SNRV (Sinhala New Revised Version 2018)

තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

බෙදාගන්න
ශු. මතෙව් 2 SNRV

ශු. මතෙව් 2:12 NIV (New International Version)

And having been warned in a dream not to go back to Herod, they returned to their country by another route.

බෙදාගන්න
ශු. මතෙව් 2 NIV