ශු. මතෙව් 19:4
ශු. මතෙව් 19:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන් මැවූ තැනැන්වහන්සේ, පටන් ගැන්මේදී පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් සෑදූ වග ඔබ කියවා නැද්ද?
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්නශු. මතෙව් 19:4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ උත්තරදෙමින්: පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන්වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්නශු. මතෙව් 19:4 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ උත්තර දෙමින්, “පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද?
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්න