ශු. මතෙව් 19:25
ශු. මතෙව් 19:25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ ඇසූ ගෝලයෝ අතිශයෙන් විස්මිත ව, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්නශු. මතෙව් 19:25 Sinhala Revised Old Version (SROV)
ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්නශු. මතෙව් 19:25 Sinhala New Revised Version (NRSV)
ශ්රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්න