ශු. මතෙව් 19:13
ශු. මතෙව් 19:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල, ජනයා දරුවන් කැඳවාගෙන ආවේ, උන්වහන්සේ ඔවුන් පිට අත් තබා යාච්ඤා කරන පිණිස ය. එහෙත් ගෝලයෝ ජනයාට තරවටු කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්නශු. මතෙව් 19:13 Sinhala Revised Old Version (SROV)
එකල උන්වහන්සේ විසින් දරුවන් පිට අත් තබා යාච්ඤාකරන පිණිස ඔව්හු උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. ගෝලයෝ ඔවුන්ට සැරකළෝය.
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්නශු. මතෙව් 19:13 Sinhala New Revised Version (NRSV)
එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 19 කියවන්න