ශු. මතෙව් 19:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 19:10 SROV (Sinhala Revised Old Version)
ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්ත්රීත් පුරුෂයාත් අතරේ කාරණය මෙසේ නම් සරණපාවා නොගැන්ම වඩා හොඳයයි කීවෝය.
ශු. මතෙව් 19:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ.
ශු. මතෙව් 19:10 NRSV (Sinhala New Revised Version)
ශ්රාවකයෝ උන් වහන්සේට කතා කොට, “ස්ත්රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ.
ශු. මතෙව් 19:10 SNRV (Sinhala New Revised Version 2018)
ශ්රාවකයෝ උන් වහන්සේට කතා කොට, “ස්ත්රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ.
ශු. මතෙව් 19:10 NIV (New International Version)
The disciples said to him, “If this is the situation between a husband and wife, it is better not to marry.”