ශු. මතෙව් 18:9
ශු. මතෙව් 18:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:9 Sinhala Revised Old Version (SROV)
නුඹේ ඇස ඔබට බාධා කෙරේ නම් ඒක උගුළා අහක දමන්න. ඇස් දෙකක් ඇතුව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව ජීවනයට පැමිණීම නුඹට යහපත.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:9 Sinhala New Revised Version (NRSV)
ඔබගේ වැටීමට හේතුව ඔබගේ ඇස නම්, එය උපුටා අහක දමන්න. දෑස ඇති ව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇති ව ජීවනයට පිවිසීම ඔබට යහපත.”
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්න