ශු. මතෙව් 18:7
ශු. මතෙව් 18:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතු ව ඇත. එහෙත් යමකු මගින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ!
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:7 Sinhala Revised Old Version (SROV)
බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ!
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:7 Sinhala New Revised Version (NRSV)
මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරම් දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද, ඒ තැනැත්තාට වන විපතක මහත!
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්න