ශු. මතෙව් 18:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 18:34 SROV (Sinhala Revised Old Version)
ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.
ශු. මතෙව් 18:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔහුගේ හාම්පුතා කෝප වී, තමාගේ සියලු ණය ගෙවන තෙක් ඔහු වධකයින්ට බාර දුන්නේ ය.
ශු. මතෙව් 18:34 NRSV (Sinhala New Revised Version)
ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය.
ශු. මතෙව් 18:34 SNRV (Sinhala New Revised Version 2018)
ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය.
ශු. මතෙව් 18:34 NIV (New International Version)
In anger his master handed him over to the jailers to be tortured, until he should pay back all he owed.