ශු. මතෙව් 18:33 - Compare All Versions

ශු. මතෙව් 18:33 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා නුඹට දයාව පෑ සේ, නුඹත් නුඹේ සහෝදර දාසයාට දයා කළ යුතු ව තිබුණා නො වේ දැ?’ යි පැවසී ය.

බෙදාගන්න
ශු. මතෙව් 18 SCV

ශු. මතෙව් 18:33 SROV (Sinhala Revised Old Version)

මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.

බෙදාගන්න
ශු. මතෙව් 18 SROV

ශු. මතෙව් 18:33 NRSV (Sinhala New Revised Version)

මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය.

බෙදාගන්න
ශු. මතෙව් 18 NRSV

ශු. මතෙව් 18:33 SNRV (Sinhala New Revised Version 2018)

මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය.

බෙදාගන්න
ශු. මතෙව් 18 SNRV

ශු. මතෙව් 18:33 NIV (New International Version)

Shouldn’t you have had mercy on your fellow servant just as I had on you?’

බෙදාගන්න
ශු. මතෙව් 18 NIV