ශු. මතෙව් 18:13
ශු. මතෙව් 18:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාට ම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:13 Sinhala Revised Old Version (SROV)
ඌ සම්බවුණොත් මුළාව නොගිය අනූනවදෙනා ගැන සන්තෝෂවෙනවාට වඩා ඌ ගැන සන්තෝෂවන්නේයයි ඒකාන්තයෙන් නුඹලාට කියමි.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:13 Sinhala New Revised Version (NRSV)
සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්රීති වෙනවාට වඩා ඌ ගැන ප්රීති වන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්න