ශු. මතෙව් 18:10
ශු. මතෙව් 18:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වග බලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:10 Sinhala Revised Old Version (SROV)
මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්නශු. මතෙව් 18:10 Sinhala New Revised Version (NRSV)
“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.
බෙදාගන්න
ශු. මතෙව් 18 කියවන්න