ශු. මතෙව් 17:7
ශු. මතෙව් 17:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත් ඔවුනට අත ගසා, “නැගිටින්න, බිය නො වන්නැ” යි කී සේක.
බෙදාගන්න
ශු. මතෙව් 17 කියවන්නශු. මතෙව් 17:7 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 17 කියවන්නශු. මතෙව් 17:7 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, “නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 17 කියවන්න