ශු. මතෙව් 17:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 17:22 SROV (Sinhala Revised Old Version)
ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේය
ශු. මතෙව් 17:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත.
ශු. මතෙව් 17:22 NRSV (Sinhala New Revised Version)
ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවාදෙනු ලබන සේක.
ශු. මතෙව් 17:22 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවාදෙනු ලබන සේක.
ශු. මතෙව් 17:22 NIV (New International Version)
When they came together in Galilee, he said to them, “The Son of Man is going to be delivered into the hands of men.