ශු. මතෙව් 17:2-3
ශු. මතෙව් 17:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක. උන්වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; උන්වහන්සේගේ වස්ත්ර ආලෝකය සේ සුදු විණි. එවිට මෙන්න! මෝසෙස් හා එලියා උන්වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුනට පෙනිණි.
බෙදාගන්න
ශු. මතෙව් 17 කියවන්නශු. මතෙව් 17:2-3 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්රද ආලෝකය මෙන් සුදුවූයේය. බලව, මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමඟ කථාකරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය.
බෙදාගන්න
ශු. මතෙව් 17 කියවන්නශු. මතෙව් 17:2-3 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්ර ද ආලෝකය මෙන් සුදු විය. එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි.
බෙදාගන්න
ශු. මතෙව් 17 කියවන්න