අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 17:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 17:14 SROV (Sinhala Revised Old Version)

ඔවුන් සමූහයා ළඟට ආ කල මනුෂ්‍යයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ

ශු. මතෙව් 17 SROV

ශු. මතෙව් 17:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී

ශු. මතෙව් 17 SCV

ශු. මතෙව් 17:14 NRSV (Sinhala New Revised Version)

ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී

ශු. මතෙව් 17 NRSV

ශු. මතෙව් 17:14 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී

ශු. මතෙව් 17 SNRV

ශු. මතෙව් 17:14 NIV (New International Version)

When they came to the crowd, a man approached Jesus and knelt before him.

ශු. මතෙව් 17 NIV