Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 16:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 16:5 SROV (Sinhala Revised Old Version)

ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය.

බෙදාගන්න
ශු. මතෙව් 16 SROV

ශු. මතෙව් 16:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එගොඩට ළඟා වූ කල, රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණි.

බෙදාගන්න
ශු. මතෙව් 16 SCV

ශු. මතෙව් 16:5 NRSV (Sinhala New Revised Version)

ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය.

බෙදාගන්න
ශු. මතෙව් 16 NRSV

ශු. මතෙව් 16:5 SNRV (Sinhala New Revised Version 2018)

ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය.

බෙදාගන්න
ශු. මතෙව් 16 SNRV

ශු. මතෙව් 16:5 NIV (New International Version)

When they went across the lake, the disciples forgot to take bread.

බෙදාගන්න
ශු. මතෙව් 16 NIV