ශු. මතෙව් 16:3
ශු. මතෙව් 16:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උදයට අහස රත් පැහැ ගෙන, අඳුරු වූ කල, ‘අද සුළං-කුණාටු දවසක් වෙතැ’ යි කියති. අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට කාලයේ ලකුණු ගැන අරුත් දක්වන්නට නො හැකියි.
බෙදාගන්න
ශු. මතෙව් 16 කියවන්නශු. මතෙව් 16:3 Sinhala Revised Old Version (SROV)
උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය.
බෙදාගන්න
ශු. මතෙව් 16 කියවන්නශු. මතෙව් 16:3 Sinhala New Revised Version (NRSV)
උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.
බෙදාගන්න
ශු. මතෙව් 16 කියවන්න