ශු. මතෙව් 15:8
ශු. මතෙව් 15:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති; එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:8 Sinhala Revised Old Version (SROV)
මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:8 Sinhala New Revised Version (NRSV)
‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මාගෙන් දුරු ව සිටිති.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්න