ශු. මතෙව් 15:39
ශු. මතෙව් 15:39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:39 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:39 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්න