ශු. මතෙව් 15:31
ශු. මතෙව් 15:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගොළුවන් කතා කරනු ද අබ්බගාතයින් සුව වී සිටිනු ද කොරු ඇවිදිනු ද අන්ධයනට පෙනීම ලැබෙනු ද දුටු ජනයා විස්මිත ව, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්රශංසා කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:31 Sinhala Revised Old Version (SROV)
ඒ නිසා ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්රශංසාකළෝය.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:31 Sinhala New Revised Version (NRSV)
එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්රශංසා කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්න