ශු. මතෙව් 15:26
ශු. මතෙව් 15:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:26 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ උත්තරදෙමින්: දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:26 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ උත්තර දෙමින්, “දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්න