ශු. මතෙව් 15:16-17 - Compare All Versions
ශු. මතෙව් 15:16-17 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද? කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද?
බෙදාගන්න
ශු. මතෙව් 15 SROVශු. මතෙව් 15:16-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේ, “කිම ද, තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැර ව යන බැව් ඔබට නො පෙනේ ද?
බෙදාගන්න
ශු. මතෙව් 15 SCVශු. මතෙව් 15:16-17 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?
බෙදාගන්න
ශු. මතෙව් 15 NRSVශු. මතෙව් 15:16-17 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?
බෙදාගන්න
ශු. මතෙව් 15 SNRVශු. මතෙව් 15:16-17 NIV (New International Version)
“Are you still so dull?” Jesus asked them. “Don’t you see that whatever enters the mouth goes into the stomach and then out of the body?
බෙදාගන්න
ශු. මතෙව් 15 NIV