ශු. මතෙව් 15:13
ශු. මතෙව් 15:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක් ම මුලිනුදුරා දමනු ලැබේ.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:13 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්නශු. මතෙව් 15:13 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 15 කියවන්න