ශු. මතෙව් 14:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 14:7 SROV (Sinhala Revised Old Version)
එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය.
බෙදාගන්න
ශු. මතෙව් 14 SROVශු. මතෙව් 14:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇය ඉල්ලන කවරක් වුව දෙන්නට හෙරෝද් ඇයට දිවුරුමකින් පොරොන්දු විය.
බෙදාගන්න
ශු. මතෙව් 14 SCVශු. මතෙව් 14:7 NRSV (Sinhala New Revised Version)
එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය.
බෙදාගන්න
ශු. මතෙව් 14 NRSVශු. මතෙව් 14:7 SNRV (Sinhala New Revised Version 2018)
එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය.
බෙදාගන්න
ශු. මතෙව් 14 SNRVශු. මතෙව් 14:7 NIV (New International Version)
that he promised with an oath to give her whatever she asked.
බෙදාගන්න
ශු. මතෙව් 14 NIV