ශු. මතෙව් 14:32-33
ශු. මතෙව් 14:32-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි. ඔරුව තුළ සිටි අය, “සැබවින් ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ය” කියමින් උන්වහන්සේට නමස්කාර කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්නශු. මතෙව් 14:32-33 Sinhala Revised Old Version (SROV)
ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්නශු. මතෙව් 14:32-33 Sinhala New Revised Version (NRSV)
ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. එවිට ඔරුවේ උන් අය, “ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්න