ශු. මතෙව් 14:31-32
ශු. මතෙව් 14:31-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලා ගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක. ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්නශු. මතෙව් 14:31-32 Sinhala Revised Old Version (SROV)
එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක. ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්නශු. මතෙව් 14:31-32 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක. ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්න