Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 14:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 14:3 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය.

බෙදාගන්න
ශු. මතෙව් 14 SROV

ශු. මතෙව් 14:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිරගත කරනු ලැබ තිබිණ.

බෙදාගන්න
ශු. මතෙව් 14 SCV

ශු. මතෙව් 14:3 NRSV (Sinhala New Revised Version)

මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 14 NRSV

ශු. මතෙව් 14:3 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 14 SNRV

ශු. මතෙව් 14:3 NIV (New International Version)

Now Herod had arrested John and bound him and put him in prison because of Herodias, his brother Philip’s wife

බෙදාගන්න
ශු. මතෙව් 14 NIV