අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 14:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 14:28 SROV (Sinhala Revised Old Version)

පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කීවේය.

ශු. මතෙව් 14 SROV

ශු. මතෙව් 14:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය.

ශු. මතෙව් 14 SCV

ශු. මතෙව් 14:28 NRSV (Sinhala New Revised Version)

පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය.

ශු. මතෙව් 14 NRSV

ශු. මතෙව් 14:28 SNRV (Sinhala New Revised Version 2018)

පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය.

ශු. මතෙව් 14 SNRV

ශු. මතෙව් 14:28 NIV (New International Version)

“Lord, if it’s you,” Peter replied, “tell me to come to you on the water.”

ශු. මතෙව් 14 NIV