ශු. මතෙව් 14:16
ශු. මතෙව් 14:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්නශු. මතෙව් 14:16 Sinhala Revised Old Version (SROV)
ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්නශු. මතෙව් 14:16 Sinhala New Revised Version (NRSV)
“ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 14 කියවන්න