අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 14:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 14:1 SROV (Sinhala Revised Old Version)

එසමයෙහිදී දේශාධිපතිවූ හෙරොද් යේසුස්වහන්සේගේ කීර්තිය ගැන අසා

ශු. මතෙව් 14 SROV

ශු. මතෙව් 14:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය.

ශු. මතෙව් 14 SCV

ශු. මතෙව් 14:1 NRSV (Sinhala New Revised Version)

එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා

ශු. මතෙව් 14 NRSV

ශු. මතෙව් 14:1 SNRV (Sinhala New Revised Version 2018)

එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා

ශු. මතෙව් 14 SNRV

ශු. මතෙව් 14:1 NIV (New International Version)

At that time Herod the tetrarch heard the reports about Jesus

ශු. මතෙව් 14 NIV