ශු. මතෙව් 13:54 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 13:54 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයෙහිදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔව්හු විස්මපත්ව: මොහුට මේ ප්රඥාව සහ බලවත් ක්රියා කොයින්ද?
ශු. මතෙව් 13:54 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තම ගම් පෙදෙසට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයට ගොස්, ඔවුන්ට උගන්වන්නට වූ සේක. ඔවුහු විස්මිත ව, “කොහෙන් ද මේ මිනිසාට මේ ප්රඥාව? මේ බලවත් ක්රියා?
ශු. මතෙව් 13:54 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?
ශු. මතෙව් 13:54 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?
ශු. මතෙව් 13:54 NIV (New International Version)
Coming to his hometown, he began teaching the people in their synagogue, and they were amazed. “Where did this man get this wisdom and these miraculous powers?” they asked.