අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 13:53 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 13:53 SROV (Sinhala Revised Old Version)

තවද යේසුස්වහන්සේ මේ උපමා කියා නිමකළායින් පසු එතැනින් පිටත්ව ගියසේක.

ශු. මතෙව් 13 SROV

ශු. මතෙව් 13:53 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ මෙම උපමා පවසා නිම වූ පසු එතැනින් නික්ම

ශු. මතෙව් 13 SCV

ශු. මතෙව් 13:53 NRSV (Sinhala New Revised Version)

ජේසුස් වහන්සේ මේ උපමා කියා නිම කළ පසු එතැනින් නික්ම ගිය සේක.

ශු. මතෙව් 13 NRSV

ශු. මතෙව් 13:53 SNRV (Sinhala New Revised Version 2018)

ජේසුස් වහන්සේ මේ උපමා කියා නිම කළ පසු එතැනින් නික්ම ගිය සේක.

ශු. මතෙව් 13 SNRV

ශු. මතෙව් 13:53 NIV (New International Version)

When Jesus had finished these parables, he moved on from there.

ශු. මතෙව් 13 NIV