ශු. මතෙව් 13:47 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 13:47 SROV (Sinhala Revised Old Version)
තවද මුහුදේ හෙළුවාවූද සියලු වර්ගවල මසුන් අසුවුණාවූද දැලකට ස්වර්ග රාජ්යය සමානය.
ශු. මතෙව් 13:47 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“තවද ස්වර්ග රාජ්යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයක ම මසුන් හසු වූ දැලකට සමාන ය.
ශු. මතෙව් 13:47 NRSV (Sinhala New Revised Version)
“ස්වර්ග රාජ්යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය.
ශු. මතෙව් 13:47 SNRV (Sinhala New Revised Version 2018)
“ස්වර්ග රාජ්යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය.
ශු. මතෙව් 13:47 NIV (New International Version)
“Once again, the kingdom of heaven is like a net that was let down into the lake and caught all kinds of fish.