ශු. මතෙව් 13:43
ශු. මතෙව් 13:43 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා!
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:43 Sinhala Revised Old Version (SROV)
එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:43 Sinhala New Revised Version (NRSV)
එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්න