ශු. මතෙව් 13:41 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 13:41 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට
බෙදාගන්න
ශු. මතෙව් 13 SROVශු. මතෙව් 13:41 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා
බෙදාගන්න
ශු. මතෙව් 13 SCVශු. මතෙව් 13:41 NRSV (Sinhala New Revised Version)
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට
බෙදාගන්න
ශු. මතෙව් 13 NRSVශු. මතෙව් 13:41 SNRV (Sinhala New Revised Version 2018)
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට
බෙදාගන්න
ශු. මතෙව් 13 SNRVශු. මතෙව් 13:41 NIV (New International Version)
The Son of Man will send out his angels, and they will weed out of his kingdom everything that causes sin and all who do evil.
බෙදාගන්න
ශු. මතෙව් 13 NIV