ශු. මතෙව් 13:40 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 13:40 SROV (Sinhala Revised Old Version)
එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 13 SROVශු. මතෙව් 13:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදු වනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 13 SCVශු. මතෙව් 13:40 NRSV (Sinhala New Revised Version)
කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 13 NRSVශු. මතෙව් 13:40 SNRV (Sinhala New Revised Version 2018)
කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 13 SNRVශු. මතෙව් 13:40 NIV (New International Version)
“As the weeds are pulled up and burned in the fire, so it will be at the end of the age.
බෙදාගන්න
ශු. මතෙව් 13 NIV